20 යි 20 ශ්‍රී ලංකා ඕමාන් පළමු තරගය අද

20 යි 20 ශ්‍රී ලංකා ඕමාන් පළමු තරගය අද

ශ්‍රී ලංකා සහ ඕමාන කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද(07) ආරම්භ වනවා.

තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය අද මෙරට වේලාවෙන් සවස 4.00 ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරෙනවා.

දෙවැනි 20 යි 20 ක්‍රිකට් තරගය ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.